Details : |
No. of Rooms: |
2 |
Address: |
No. 55/17, Winayalankara rd., Silva Garden, Colombo 10 |
Size: |
2 |
|
අගනුවර මධ්‍යයේ, තදාසන්න ප්‍රදේශයක අනර්ග ඉඩම සහ නිවස විකිනීමට. සියලු පහසුකම් සහිත තෙමහල් නිවස. HNB head office Building එක අසල.
බිම් මහල: වර්ගඅඩි 400 පමණ කාමර රහිතයි. වෙනම නිවසක් ලිපිනයක් සහ විදුලිය, ජල සහ වැසිකිළි පහසුකම් සහිතයි. Annex එක්කක් ලෙස කුලියට දීමට හෝ කාර්යාලයක් ව්‍යාපාරයක් හෝ ගබඩාවක් ලෙසද බාවිතා කර හැක.
පළමු මහල: කාමර 01ක්, lobby එක සහ Bathroom එකක් සහිතයි.
දෙවන මහල: කාමර 01ක්, lobby එක සහ Bathroom එකක් සහිතයි.
තෙවන මහල (Roof top): දැනට අඩක් බිත්ති නැග්ගා ඇති අතර, අවශ්නම් තවත් මහලක් ලෙස හෝ Roof top එක්කක් ලෙස භාවිත කර හැක.
A property situated in the heart of Colombo’s business district. All facilities included 3stare house building. Near HNB head office Building.
Basement: 400sqt hall with bathroom. Separate address with Electricity & water. It can be use as an office, annex or warehouse.
First flow: 01 Room, Lobby and bathroom
Second flow: 01 Room, Lobby and bathroom
Third flow: Half constructed roof top.
Room 3
Veranda 2
Lobby 2
Bathroom 3
Land size 1.5
Parking available
Two Electricity and water separate line
Two address with
No. 55/17, Winayalankara rd., Silva Garden, Colombo 10
3 Stare building |