Mouse over image to zoom
Price : |
Rs. 3,500,000
|
Type : |
For Sale |
Contact : |
Jayarathna
- 0778360704 |
Date : |
22/10/2017 19:10 |
District : |
Ratnapura |
Details : |
No. of Rooms: |
3 |
Address: |
244/1, Udumulla, Balangoda |
Size: |
5 |
|
බළන්ගොඩ නගරයට 1.5km දුරින් පිහිටා අැත
කාමර 3ක් (නිදන කාමර 2ක් සහ කෑම කාමරය)
නාන කාමර 1
මුළුතැන්ගෙය සහ විසිත්ත කාමරය
පිටුපස සඳලුතලය (වෙල් යායකට මායිම් වී අැත)
කුඩා ගරාජය
පිරිසිදු හිමිකම් ඔප්පු
මස්සැන්න - සමණළවත්ත ප්රධාන (කාප(ර්)ට්) මාර්ගයට මුහුණ ලා අැත
පදිංචියට සහ ව්යාපාරික කටයුතු වලට වඩාත් සුදුසුය
බැංකු ණය ලබාගතහැක
සිවිලිමි සම්පූර්ණ කර අැත
ජලය, විදුලි පහසුකම් අැත
අලංකාර වටපිටාව
(ඉහත මාලය සෑදීමට හැකි ලෙස කණු දමා සකසා අැත) |
|
|